⚠️⚠️ ALERT ⚠️⚠️

⚠️⚠️ ALERT ⚠️⚠️
තාක්ශනික දෝශයක් නිසාවෙන් SL Geek Store වෙබ් අඩවිය වෙත පිවිසීම මේ වන විට අවහිර වී ඇති අතර මේ වන විටත් අපගේ තාක්ශනික කණ්ඩායම් ඒ සඳහා ක්‍රියාත්මක වී ඇති අතර ඉදිරි පැය 24 ක කාලය තුල එය යතාතත්වයට පත්කිරීමට උත්සාහ කරමු. කෙසේවෙතත් ඉදිරි පැය 24 තුල වෙබ් අඩවියට පිවිසීමේදී යම් යම් ගැටලු ඇතිවිය හැක. අලුත්වැඩියා කටයුතු අවසන් වූ විගස අප විසින් ඔබ වෙත අපගේ සමාජ ජාලා හරහා දැනුවත් කරමු. සිදුවූ අපහසුතාවයට සමාවන්න. SL Geek Store සමග රැඳෙන ඔබට අපගේ ස්තූතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *